Colombo Today Local News

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබා දී තිබේ.

සේවා අවශ්‍යතාව පොලිස් කොමිසමේ අනුමැතිය අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.

ඒ අනුව කෑගල්ල දිසාව කොට්ඨාසය බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ඒ. එච්. එම්. ඩබ්. සී. කේ අලහකෝන් මහතා මහනුවර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කුරුණෑගල දිසාව බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජී. එම්. එච්. බී. සිරිවර්ධන මහතා පොලිස් මූලස්ථානයේ පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ඩී. පී. වන්ද්‍රසිරි මහතා කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුකර යවා තිබේ.

ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරින්ගේ විස්තර මෙසේය.

Related posts

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර ඇමතිගෙන් උපදෙස්

colombotoday

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

colombotoday

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

colombotoday