Colombo Today Local News

කවුරුන් හෝ නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම් ඔවුන්ගේ නිරුවත අප පෙන්වනවා – සරත් වීරසේකර

ජාතිවාදී ප්‍රකාශවලට රැවටී නැවත ත්‍රස්තවාදය මතුවුවහොත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් අතුරු සම්මත ගිණුම් මෙන් දහස් ගණනක් මුදල් යෙදවීමට සිදුවේවි යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

“කවුරුන් හෝ සාමය කඩ කරලා නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම්, වෛරී සහගත ප්‍රකාශ කරනවා නම් ඔවුන්ගේ නිරුවත අප පෙන්වා දිය යුතුයි. මොකද මේ ප්‍රකාශවලට රැවටිලා නැවත ත්‍රස්තවාදය හිස එසෙව්වොත් අතුරු සම්මත ගිණුම වගේ දහස් ගණනක් මුදල් යොදවන්න වෙයි.

මංගල සභාව ආරම්භ වූ දවසේ එක්තරා පක්ෂයක නායකයෙක් උසස් ජාතියේ භාෂාවක් කතා කරන බව කියා සිටියා. ඉතිහාසය ගැන කරුණු නොදැනීම සම්බන්ධයෙන් අප කනගාටු වෙනවා. එක් භාෂාවක් තවත් භාෂාවකට වඩා උසස් වෙන්නේ නැහැ.”

Related posts

“මම දුක් මහන්සියෙන් දියුණු වූ මිනිහෙක්.. ගම්මන්පිලට හොද පාඩමක් උගන්වනවා“ – රවී

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට ! අසභ්‍ය දර්ශන සහ අනවසර ගිනි අවියකුත් අල්ලයි…

colombotoday

බඩඉරිඟු වගාවට ‘සේනා’ගෙන් දැඩි හානි

Admin

පස්සේ හංගන් රත්රන් පන්නන්න හැදූ ඉන්දියානුවන්ට වැඩ වරදී

colombotoday

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

Admin

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday