Colombo Today Local News

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කෙසෙල්වත්තේ දිනුකගේ” ගෝලයෙක් වන අස්වර් නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 40ක්, අයිස් ග්‍රෑම් 15 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.5 ක් සමග උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අද (26)දින උදෑසන මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර, ඔහුගේ බිරිඳ මේ වන විට බන්ධනාගාර ගත කර සිටියි.

Related posts

මුහුදුබත් වෙමින් ඇති නැවෙන් තෙල් කාන්දු වුවහොත් එය පාලනයට සූදානම්

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයෙන් සිටි රියාජ් බදියුදීන් මුදාහැරේ

colombotoday

පාසල් සිසුන් 400ක් පාර්ලිමේන්තු යයි

Admin

කොවිඩ් නම් පුච්චන්න. කොවිඩ් නැත්නම් වලලන්න. | අලි සබ්‍රි ඕනෑවට වැඩි. මේ ආණ්ඩුව තනියෙන් කනවා. | ඥානසාර හිමියෝ කියති.

colombotoday

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday

තවත් ෆයිසර් එන්නත් තොගයක් කටුනායකට

colombotoday