Colombo Today Local News

බහරේන් හි රැඳී සිටි ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් එම පිරිස ඊයේ (23)දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තාවේ.

ගුවන් තොටුපළ වෙත පැමිණි සියලු දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

අනතුරුව එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

Related posts

සමහර ඇමතිවරුන්ට අමාත්‍යාංශ සින්නකරවම ලියලා දීලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday

ඇමති සරත් වීරසේකර ලෝක පොලිස් සමුළුවට සහභාගී වෙයි

colombotoday

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක් කාන්තාවන්

colombotoday

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

colombotoday