Colombo Today Local News

ඉන්දුනීසියානු මුහුදේ රිච්ටර් ඒකක 6.9ක භුචලනයක්

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භුචලනයක් සිදුවි තිබේ. භූවිද්‍යා කාර්යාංශයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීම් ඒකකය සඳහන් කළේ එම භූකම්පනය මෙරට වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ සිදුවු බවයි.

මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු හානියක් නොමැති බවයි එම ඒකකයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් ආසන්නයේ ද මිට දින දෙකකට පෙර රිච්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුවිය.

Related posts

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

වැඩි කළ ජල ගාස්තු මෙන්න

Admin

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300කගේ වරල් රේගුවේ හිරවෙයි

colombotoday

රණවිරුවන් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය NGOවක් අරඹන්න යයි

colombotoday

පීඩන අවපාතය ත්‍රිකුණාමලය ආසන්නයේ අද දවස තීරණාත්මකයි

Admin

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි – ඇමති ප්‍රසන්න කියයි

Admin