Colombo Today Local News

උසස් පෙළටත් පෙළපොත් !

වර්ථමානයට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනයට ඉදිරියේ දි නව කැබිනම් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජි.එල්. පීරිස් මහතා පවසයි.

උසස් පෙළ පන්ති සඳහා විෂයන් ගණනාවකට පෙළපොත් නොමැති වීම හේතුවෙන් පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමග ඊයේ (20)දින අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ දරුවන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධිය සහ විවේචනාත්මකව සිතීමට දරුවන්ට ඇති හැකියාව නව වෙනස්කම්වල දී ප්‍රධාන වශයෙන් සලකා බලන බවය.

Related posts

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday

අවසර නොමැති පුද්ගලයින්ට අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ නෑ..

Admin

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි

Admin

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

Admin

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday