Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පුර්ණ පරීක්ෂණ වාර්තා 18ක් වැඩබලන පොලිස්පතිවරයාට නැවත යවයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ නොකළ තවත් පරීක්ෂණ වාර්තා 18ක් නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නැවත හරවා යවා ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

මේ වන විට එවැනි අසම්පූර්ණ වාර්තා 100ක් නැවත හරවා යවා ඇති බව ද එතුමිය පැවසුවාය.

එමෙන්ම මෙම අසම්පූර්ණ වාර්තා විධිමත් ලෙස සකස් කරන්නැයි නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළෙයි

Admin

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday

කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට?

Admin

අගමැති සිහිනය බොද වෙයි.. ඇමති නිමල් සිරිපාල කලකිරී රට යයි !

colombotoday

පානදුරේ හොර කච්චේරියක් වටලයි – හිටපු නගර සභා ලිපිකරුවක් අත්අඩංගුවට

Admin

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday