Colombo Today Local News

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදුකරන කොමිසම විසින් කළ දැනුම් දීමක් මත ඔහු කොමිසමේ පොලිස් ඒකකය හමුවට අද (18)දින උදෑසන 9.30ට පමණ පැමිණ ඇත.

මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද එම කොමිසමේ පොලිස් ඒකකයට අගෝස්තු 26 වෙනිදා පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

Related posts

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

Admin

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin

ආරක්ෂක ලේකම් ඉදිරිපත් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

colombotoday

මෙරට ළමුන් ගැන ඇහෙන ඇඟ කිලිපොලා යන හෙලිදරව්ව

Admin

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday