Colombo Today Local News

සැගවී සිටින වේදිනිගම විමලතිස්ස හිමි පුරාවිද්‍යා සංහාරයකට පොලීසිය සොයයි

අපේ ජන බල පක්ෂයේ හිටපු මහ ලේකම් දැනට සැඟවී සිටින වේදිනිගම විමලතිස්ස හිමි පුරාවිද්‍යා සංහාරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අත්‍යවශ්‍යව සිටින පුද්ගලයෙකු බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව ඒ හිමියන්ට නවාතැන් දීම හෝ සැඟවී සිටිම සඳහා උදව් ලබා දීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි වාර්තා වන්නේ.

Related posts

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin

හෙද වෘත්තීය සමිති වර්ජනයක

colombotoday

ඇමති රාජිත ඇවන් ගාඩ් එකෙන් ගත්ත මිලියන 5 ආපසු යවයි (Audio)

colombotoday

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

ලංකාවට යුද අපරාධ චෝදනා කළ කැනඩා මන්ත්‍රී ගැරී සංගරි දැන් යාපනයේ !

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday