World

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

ඉන්දියාවේ රෝහලක ඇති වූ ගින්නකින් කොවිඩ් නයින්ටීන් රෝගීන් 07දෙනෙකු මියගොස් තිබේ.

ගිනිකොන දිග ඉන්දියාවේ විජයවඩා ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් සඳහා ස්ථාපනය කළ තාවකාලික රෝහලක ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගිනි නිවන භටයින් විසින් ගින්න මැඩපවත්වා ඇති අතර රෝහලේ අනෙකුත් රෝගීන් වෙනත් රෝහලක් වෙත මාරුකර යවා තිබේ.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

colombotoday

පාකිස්තානයේ බොම්බ පිපිරීම්

Admin

දිල්ලි පුරවරය අදුරු වෙයි.

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin