Covid 19World

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව එක්කෝටි අනු පන් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (07) දිනයේ හඳුනාගත් නව රෝගීන් 283,009 දෙනා ද සමගින් ලොව පුරා සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 19,545,329ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොවිඩ්-19 ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් 724,081 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

කෙසේවෙතත් සමස්ත රෝගීන්ගෙන් 12,545,630 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළයයි….

colombotoday

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1989ක් හදුනා ගනී

colombotoday

දැනට ආසාදිතයින් 2,428 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 26ක්

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය ගංජා කිලෝ 2090ක් මාට්ටු

Admin