Colombo Today Local News

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

2020 මහ මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 06

1 නිමල් සිරිපාල ද සිල්වා 1,41,901
2 සුදර්ශන දෙනිපිටිය 71,766
3 තේනුක විදානගමගේ 68,338
4 චාමර සම්පත් දසනායක 66,393
5 ඩිලාන් පෙර්රා 53,081
6 ජානක තිස්සකුට්ටිආරච්චි 50,151

සමගි ජන බලවේගය – ආසන 03

1 වඩිවේලු සුරේෂ් 49,762
2 ඒ. අරවින්දකුමාර් 45,491
3 චමින්ද විජේසිරි 36,291

Related posts

රංගිරි දඹුළු රජමහා විහාරයේ අභිනව විහාරාධිපති අධ්‍යාපන ඇමති අකිල විරාජ් !!

colombotoday

සීතා කෝවිල හදන්න බෝධීන් වහන්සේ කපාදැමූ හිමිනමට මල්වත්තෙන් දැඩි දඩුවම්!

colombotoday

විදුලිබල ලේකම් කොමිස්‌ තක්‌කඩියෙක්‌

colombotoday

ඇල්පිටිය දැක්කම මාලිමාවට මහඡන්දෙන් 125ක් එනවා

Admin

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි රැසක් වැසේ

colombotoday

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin