Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවෙනුත් මන්ත්‍රී ධූරයක් නොලැබෙන හැඩ

ඉතිහාසයේ දැවැන්තම පරාජය ලබා සිටින එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවෙනුත් මන්ත්‍රී ධූරයක් නොලැබෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.

ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ උප නායක රවී කරුණානායක මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු දේශපාලන ලෝකයේ දැවැන්තයන් රාශියකට පාර්ලිමේන්තු වරම් අහිමි වෙනු ඇති බවයි සැලකෙන්නේ.

Related posts

කිඹුල ඇලේ ගුණාගේ ගෝලයෙකු අත්අඩංගුවට

colombotoday

‘ඩෙල්ටා ප්ලස්’ නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම අරඹයි

colombotoday

COVID-19 වෛරසය වසංගතයක් වූ රටවලින් ගුවන් මගීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් !

colombotoday