Colombo Today Local Newsfeatured

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

මහ මැතිවරණයට අදාලව දැනට ලැබෙන ප්‍රතිපල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තුනෙන් දෙකකට වැඩි ආසන ගණනක් දිනාගන්න බවට තහවුරු වෙමින් පවතී.

‘පොහොට්ටුව’ මන්ත්‍රී ආසන 154 ක් ලබාගන්නා බව එම පක්ෂයේ සන්නිවේදන අංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

colombotoday

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

Admin

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

colombotoday

පොහොර කාර්යාලයේ අධ්‍යක්ෂ තනතුරින් පන්නයි

colombotoday

හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (Video)

colombotoday