Colombo Today Local News

උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

ඒ අනුව, කොළඹ 20%ක්, මාතලේ සියයට 25%ක්, දිගමාඩුල්ල 06%ක්, කුරුණෑගල 25%ක්, රත්නපුර 23% ක් හා කෑගල්ල 23ක් වශයෙනි.

ඒ අනුව ගතවූ පැය 03 ක කාලය තුළ වැඩිම පිරිසක් ඡන්දය භාවිත කර ඇත්තේ මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි.

Related posts

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

අගමැති හොදා…යි.. මගේ ඡන්දෙත් ඔහුටයි… රනිල්ට එරෙහි මහ කස කරු රංගේ බණ්ඩාර

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday

පේරාදෙණිය සරසවි‍යේත් සිසුන් 64කට කොරෝනා

colombotoday

බැඳුම්කර මගඩි නොනැවතී ඉදිරියටම.. මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ හෙළිකරයි

colombotoday