Colombo Today Local News

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

වාරියපොල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන නියාමකවරයෙකුගේ සේවය අත්අහිටුවා තිබේ.

රැඳවියන්ට මත්කුඩු සැපයීමේ චෝදනාව මත එම ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත.

ඒ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා තහවුරු කළේය.

Related posts

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළට

Admin

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාව ස්වාධීන රටක්. අපේ ප්‍රශ්නවලට අගිලිගහන්න එපා – බොදු බලෙන් බ්‍රිතාන්‍ය අගමැතිට ලිපිය

colombotoday

කොත්තුවයි බත් පැකට් එකයි සියයට 20කින් ඉහළට

colombotoday

මහ මෝල් සහල් සැපයුම 40%ට බහී

Admin