Colombo Today Local News

ජනතාව පාර්ලිමේන්තුවට අකමැති එහි බහුතරයක් අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම නිසා..

වත්මන් පාර්ලිමේන්තුව තුළ අපරාධවලට සම්බන්ධ නොවූ එකම කණ්ඩායම තම කණ්ඩායම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙරට ජනතාව පාර්ලිමේන්තුවට අකමැති වීමට හේතුව එහි සිටින බහුතරයක් විවිධ අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම බවත් ඒ මහතා පවසයි.

එනිසා බහුතර ජනතාවගේ සිත් තුළ පාර්ලිමේන්තුව කෙරෙහි කෝපයක් හා වෛරයක් ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.

Related posts

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමය වෙනස් වෙයි

Admin

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

රාජිත-පාඨලී-අර්ජුන හා අනුර අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටී

colombotoday

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 ක් අත්අඩංගුවට…

colombotoday