Colombo Today Local News

බුවනෙකභා රාජ සභා මණ්ඩපය විනාශකළ නගරාධිපතිගෙ මයිලකට අත තියන්න දෙන්නේ නෑ. කුරුණෑගල නගරාධිපති වෙනුවෙන් ජොන්ස්ටන් සටනට

බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමට ක්‍රියා කළ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාගේ එක මයිලකටවත් අත තියන්න තමා ඉඩ නොදෙන බව කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

පෙරේදා පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

කුරුණෑගල නගරාධිපතිධුරය හොබවන තුෂාර සංජීව මහතා කලක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රියදුරු ලෙස කටයුතු කල බවත් පසුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඔහු නගරාධිපති ලෙස පත්කිරීමට කටයුතු කල බවටත් චෝදනා එල්ල විය.

Related posts

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday

ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක්

colombotoday

පඩි වැඩිකරන්නැයි තැපැල් සංගමය පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

Admin

බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට විරෝධයක්

Admin

ජනපති අවසරය ලැබෙයි.. ශ්‍රීලනිප 16 දෙනා ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

Admin