Colombo Today Local News

කුරුණෑගල ගොඩනැගිල්ලේ දංකොටුව උළු හා ලංවා කම්බි.. එය බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි ඔප්පු කලොත් දඩුවම් බාර ගන්නවා.

ආන්දෝලනයට තුඩුදී ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි කඩා ඉවත් කරන ලද ගොඩනැගිල්ල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි කිසිවකු ඔප්පු කළහොත් තමන් දෙන ඕනෑම දඬුවම් පිළිගන්නා බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා පවසයි.

එහි පවත්වාගෙන ගියේ ගණිකා මඩමක් සහ ගබ්සා මධ්‍යස්ථානයක් යැයි තමන් නැවත පවසන බව ඔහු එම ස්ථානයේ නිරීක්ෂණයට පැමිණ කියා සිටියේය.

එය ඉදිකර ඇත්තේ දංකොටුව උළු සහ ලංවා වානේ කම්බි වලින්ම බවත් බුවනෙකබාහු රජ සමයේ ඒවා තිබුණේ කොහේදැයි ඔහු ප්‍රශ්න කළේය.

Related posts

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

ජෙහාන් අප්පුහාමිට ඇප

colombotoday

නැව් එන්නෑ.. ණය ගෙවාගන්න බෑ කියා චීනෙට දුන්න හම්බන්තොට වරායට 2017 නැව් 183ක් ඇවිත්

colombotoday

රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට

colombotoday

කුරුණෑගල නගරාධිපති නඩු කියන්න නගර සභාවෙන් සල්ලි ඉල්ලයි

colombotoday