Colombo Today Local News

එකම පවුලේ තිදෙනෙකුට කොරෝනා

නිරෝධායනයට යොමුකර සිටි එකම පවුලේ හතර දෙනෙකුගෙන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔවුන් වයික්කාල පිහිටි සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කර තිබුණේ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.

මේ වන විට එම පිරිස ප‍්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත මාරු කර ඇත.

එකම පවුලේ මව පියා සහ වයස අවුරුදු හතක් වූ පිරිමි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

Related posts

මෙම වසරේ වැඩිම අපනයන මාසික ආදායම අගෝස්තු මාසයේදී

Admin

ගෙල කපා බිරිඳ ඝාතනය කරලා

Admin

මාස 6ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක්

colombotoday

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

මෝටර් රථයක් තුල පිළිස්සුණු මළ සිරුරක්

colombotoday

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin