25 C
Colombo
6 April 2025
Colombo Today Local News

PHIලාගේ වර්ජනයට PHFOද සහයට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය දැක්වීමට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී ඒකාබද්ධ සංගමය විසින් තීරණය කර තිබේ.

මේ බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එහි සභාපතිවරයා විසින් ලිපියක්ද යොමු කර ඇත.

කොරෝනා මර්දනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා නොදීම හෙළා දකින බවත් ඒ අනුව ඔවුන් ගනු ලබන ක්‍රියා මාර්ග හා අනෙකුත් කටයුතු සඳහා තම සංගමය සහාය වන බවත් එම ලිපියේ සදහන් කර තිබේ.

Related posts

විමල් නැවතත් රිමාන්ඩ් !

colombotoday

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

Admin

තෙල්දෙණියේ ගැටුම බලන්න මැති ඇමතිලා උඩින් යති..

colombotoday

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

colombotoday

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin