Colombo Today Local News

මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයකට පමණක් නීතිපතිගේ අනුමැතිය

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මහ මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද මාර්ගෝපදේශවලින් මැතිවරණ රැස්වීම්, මැතිවරණ ප්‍රචාරක කටයුතු හා මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයාගේ අනුමැතිය හිමි ව තිබේ.

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවසීය.

Related posts

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday

පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 5 ක් පළා යයි

Admin

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

පාකිස්තාන සරණාගතයන් ඉවත් කරැන්නැයි ඉල්ලා අම්බලන්තොට හර්තාල්…

colombotoday

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

Admin

“ප්‍රභාකරන් අද හිටියානම් මේ ආණ්ඩුවේ අගමැති“ – විජයකලා ප්‍රභාකරන්ගේ ගුණ ගයයි (Video)

colombotoday