Colombo Today Local News

මාගේ දැඩි උත්සාහය මත සාර්ථකත්වය අත්කර ගත්තා- මෛත්‍රීපාල සිරිසේන

තමා දැඩි උත්සාහය මත සාර්ථකත්වය අත්කර ගත් පුද්ගලයෙකු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“කිසිදිනෙක තමන් දුප්පත් හො තමන්ට නොහැකී යනුවෙන් නොසිතන ලෙසත් අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්” ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම, තමන්ට අපහස කරන සහ නින්දා කරන පිරිස සම්බන්ධයෙන් තමන් ඉතාම දැහැමිව කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday

රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමයට ගුරුවරුන් මාරු කරන්නේ නෑ – ඇමති සුසිල් කියයි

Admin

සංහිඳියාවේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස්

Admin

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

ජනපති සහ අගමැතිගෙන් සිංහයන්ට සුබ පැතුම්

colombotoday