Colombo Today Local News

බුස්සෙන් මාරුකරන ලෙස ඉල්ලා කන්ජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ වසර හයක බරපතල සිරදඬුවමක් විඳිමින් සිටින මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කන්ජිපානි ඉම්රාන්ගේ පියා විසින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

දකුණු පළාතෙන් පිටත පිහිටි වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

Related posts

සියලුම ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

colombotoday

පාකිස්තාන සරණාගතයන් ඉවත් කරැන්නැයි ඉල්ලා අම්බලන්තොට හර්තාල්…

colombotoday

ඩොලරය රුපියල් 369ය ඉක්මවයි

colombotoday

එකම පවුලේ පහක් පෝරකයට

colombotoday

ජනපති අද ජාතිය අමතයි… එජාපය සමග දීගයේ තිත්ත ඇත්ත සියල්ල හෙළි කරන්න යයි…

colombotoday