Colombo Today Local News

වැල්ලවායේ රිය අනතුරින් තිදෙනෙකු මරුට

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

අද (10)දින උදෑසන මෙම අනතුර සිදු ව ඇති අතර එහි දී තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.

Related posts

මාලිමාවට කඩේ ගියාට දැන් ඇමති ෆෝන් එකවත් උස්සන්නේ නෑ

Admin

මම හදන වරායන් මගේ නමින් නම් කරන්නේ නෑ

Admin

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin

පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

colombotoday

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

colombotoday