Colombo Today Local News

මුස්ලිම් ජනතාව නොමග යවමින් බලයට පැමිණි නායකයින් තම ආණ්ඩුවේ ද සිටි බව අගමැති කියයි

මුස්ලිම් ජනතාව නොමග යවමින් බලයට පැමිණි නායකයින් තම ආණ්ඩුවේ ද සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවැති පක්ෂ සම්මේලනයකට එක්වෙමිනි.

ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත් ඒ මහතා එහිදී පැවසීය.

එම අවස්ථාවට එක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසුවේ සුළුතර ජනතාවට ජීවත් වීය හැකි ලෝකයේ වඩාත්ම සුහදශීලි ජාතිය වන්නේ සිංහල බෞද්ධයින් බවය.

Related posts

දැන් යුද්දයක් නෑ.. හමුදාවට අවි ආයුද වැඩියි.. ඒවා නිෂ්ක්‍රීය කරනවා.. කොටසක් විකුණනවා

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

ටෙලිකොම් ලොක්කා, මංගලගේ ගෝලයා ඉල්ලා අස්වේ

colombotoday

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියක ගැටී මරුට

Admin

හිටපු ඇමති හයකට වැඩ වරදියි?

Admin

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin