Colombo Today Local News

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

දේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා මැතිවරණ සලකුණ, අංකය, අපේක්ෂක නම සහිත මුඛ ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදීමෙන් වැළකි සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එවැනි ප්‍රචාරණයක් සිදුවේ දැයි පරික්ෂා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් එකම පක්ෂයේ අපේක්ෂකයින්ගෙන් පැමිණිලි ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ආගමික උත්සවල මැතිවරණ කටයුතු ප්‍රවර්ධනයෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති සියලු පාර්ශව වලින් ඉල්ලා සිටියේය.

Related posts

චීනයේ අංක එකේ ව්‍යාපාරිකයාගෙන් ලංකාවට කොරෝනා පරීකෂණ කට්ටල 20064ක පරිත්‍යාගයක්

colombotoday

කන් අඩි පැළෙන්න හෝන් ගහන වාහන වලට දැඩි නීති !

colombotoday

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

Admin

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද පාර්ලිමේන්තුවට !

colombotoday

කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday