Colombo Today Local News

එතනෝල් ආනයනය තහනම් කිරීම කිසිදු වෙනසක් නෑ-රමේෂ් පතිරණ

මෙරටට එතනෝල් ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව රජයේ සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (25)දින පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළේ, එම ආනයන තහනම් හේතුවෙන් මෙතෙක් එතනෝල් ව්‍යාපාරිකයින් දේශීය එතනෝල්වල ගුණාත්මකභාවය පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ පතුරුවමින් සිටින බවයි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති තීරණ කිහිපයක්ම අද කැබිනට් මාධ්‍ය හමුවේ දී අනාවරණ කෙරුණි.

Related posts

ඉසුරුපාය ඉදිරිපිට පොලිස් මැරයන්ට එරෙහිව විරෝධයක්

Admin

ඉන්ධන සහනාධාර ලැබෙන තෙක් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday

කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්

Admin

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

1999 පන්නයේ අනුකම්පාව දිනා ගැනීමේ කුමණ්ත්‍රනයක්?

Admin

අන්තවාදී ඉගැන්වීම් තිබියදී ඉස්ලාම් පෙළපොත් මුද්‍රණයට ඇමති සුසිල්ගෙන් නියෝග.

colombotoday