Colombo Today Local News

රෝහණගේ ගෝල බාල රාගම රන්කැටියා අත්අඩංගුවේ

මහභාගේ පොලිස් වසමේ, රාගම මහභගේ මාර්ගයේ නවලෝක හන්දියේ මඟුල්පොකුණ මාර්ගයේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ රෝහණ නැමැත්තාගේ ගෝලයෙකු වන “රාගම මඟුල් පොකුණේ විරාජ් අනුරාධ සිල්වා” නොහොත් “රන්කැටියා” නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමක් මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සතුව තිබු හෙරොයින් ග්‍රෑම් 8ක්, මුදලින් රුපියල් 41,000ක්, හා මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

නිවාස හා ගොඩනැගිළි හානිය කෝටි 25000ක්

colombotoday

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

colombotoday

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

Admin

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday

රැම්සා තෙත් බිමේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා විසිකරලා

colombotoday