Colombo Today Local News

හැදුවේ පාස්කරලිංගම් , කියෙව්වේ රවී – 2016 අයවැය පටලැවිල්ලේ රහස!

ravi - paskaralingamමුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එළැඹෙන වසරේ අයවැය ප්‍රකාශනය සෑදීම සදහා මූලික වි ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම හිතවතෙකු වන ආර්.පාස්කරලිංගම් මහතායි.

ඔහු හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේද සමීපතම හිතවතෙකු වූ අතර නිවාස, ඉදිකිරීම් හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේද කටයුතු කර ඇත. ඔහු දැනට අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශකවරයකු ලෙස සේවය කරන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සදහා දායකවී ඇත.

රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාව බොහෝ තැන් අපහැදිලි බවද, එහි සදහන් කළ ගණන් හිලව් එකිනෙකට පරස්පර යැයිද විපක්ෂය දෙසින් චෝදනා නැගිනි.

Related posts

පාර්ලිමේන්තු නව සැසිවාරය : ජනපතිගේ දෙවැනි ගැසට් එකෙත් අවුලක්…

colombotoday

‍ඊයේ පාර්ලිමේන්තුවේදී රන්ජන් රටම අන්දලා – කිසිඳු හඩපටයක් සභාගත කර නෑ !

colombotoday

අඩු වුණු පෙට්‍රල් වැල නව මිල මෙන්න

colombotoday

සජිත් පරාජය පිළිගනියි – ගෝඨාභයට සුබ පතයි

colombotoday

විදේසගතව සිට එන ලාංකිකයන්ට විදේශ අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය නෑ

colombotoday

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin