Colombo Today Local News

සජිත් හැර යන නිලූකා.. සමගි ජන බලවේගයේ නොනැවතීම වැල වීවෘතයි

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ තවත් මහ මැතිවරණ අපේක්‍ෂිකාවක් අපේක්‍ෂකත්වයෙන් ඉවත් වී ඇත.

රත්නපුර දිස්ත‍්‍රික් අපේක්‍ෂක ලයිස්තුවේ සිටි නිලූකා ඒකනායක මෙසේ ඉවත් වී ඇති බව වාර්තා වෙයි.

ඇය හිටපු ආණ්ඩුකාරවරියක්ද වෙයි.

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයන් තිදෙනෙකු මේ වන විට සිය අපේක්‍ෂකත්වයන්ගෙන් ඉවත් වී ඇත.

හිටපු ඇමති මංගල සමරවීර මහතාද එසේ ඉවත් වූවන් අතර වේ.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක්

colombotoday

සම්බන්ධන්, හකීම්, ගයන්ත සමග ජවිපෙ අනුර චීන සංචාරයක

colombotoday

පොඩි ළමයි බඩුමුට්ටු පොඩි පට්ටම් කරගත්තාට කලබල නොවිය යුතු නෑ. | විමල්ගෙන් සාගර කාරියවසම් ට ප්‍රතිචාර

colombotoday

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

චීනයේ නැවතත් කොවිඩ් පැතිරෙයි ප්‍රදේශ 30 ක් වසා දැමීමට පියවර

colombotoday