Colombo Today Local News

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

arakku

අරක්කු (තල්/පොල්/පදම් කළ) සම්මත සැර ලීටරයක මිල රු.1,595/- සිට රු.1,850/- දක්වා රු.255/- කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

මෙරට නිෂ්පාදනය කරන විදේශීය ස්ප්‍රීතු සම්මත ලීටරයක් රු.1,860/- සිට රු.2,030/- දක්වා රු.170/- කින් ඉහළ දමා ඇත.

මීට අමතරව සැර 5%ට අඩු බීර සම්මත ලීටරයක් රු.190/- සිට 160/- දක්වා රු.30/- කින් පහත දමා ඇති අතර සැර 5%ට වැඩි බීර ලීටරයක් රු.245/- සිට 315/- දක්වා රු.70/- කින් ඉහළ දමා තිබේ.

2015 නොවැම්බර් 20 මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක බවද මුදල් අමාත්‍යාංශය කියයි.

Related posts

“හදිසි නීතිය පැනවීම ගැන එකඟ වන්නේ නැහැ”

colombotoday

ව්‍යාජ ලිපි පෙන්වා කොළඹට ඇතුළු වන අයට වසර 5ක සිරදඩුවම්

colombotoday

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

හිරුණිකාගෙන් මලික්ට උණුසුම් හාදුවක්…

colombotoday

බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

colombotoday