Colombo Today Local News

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සමඟ රියදුරු අත්අඩංගුවවේ

ගල්කිස්ස, සොයිසාපුර හෝටලයක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සමඟ එහි රියදුරු අත්අඩංගුවටගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොටිඨාසය ඊයේ (09)දින රාත්‍රියේ සිදු කළ වැටලීමකදී පිළියන්දල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

සැකකරු පිළියන්දල ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත්සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

Related posts

මැතිවරණයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් !

colombotoday

දින එකහමාරක් ඉන්ධන පෝලිමේ සිටි තවත් පියෙක් මිය යයි

colombotoday

සියළු භාණ්ඩ හා සේවා මත බදු දෙකක්… ක්‍රියාත්මක වීම අද සිට

colombotoday

“එජාපය ට අවාසයි” බැදුම්කරය ගැන ප්‍රචාර තහනම් කරන්නැයි එජාපය මැ.කො. ගෙන් ඉල්ලයි

colombotoday

විවාහා සහ අන්තිම කැමැති පත‍්‍ර පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin