Colombo Today Local News

රන්ජන්ගේ හඬපටි නාඩගම: විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬපට සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින අනිවාර්ය නිවාඩු යැවූ ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව එය විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

Related posts

රඹුක්කන ජනතා විරෝධයට පොලීසියෙන් වෙඩි – අයෙක් මරුට

colombotoday

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin

“මම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි.”

colombotoday

පැණී බීමට වඩා බියර් එකක් බොන එක ගුණයි – මංගල

colombotoday

ශාසනාරක්ෂක සභාව පාර්ලිමේන්තුවට.. බුද්ධ ශාසන ඇමති හමුවී සාකච්ඡා (Video)

colombotoday