සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව පෙරහුරු මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇත.
එම පෙරහුරු මැතිවරණය හෙට පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
සංවිධායකයන් 200ක් පමණ යොදා ගෙන මෙම පෙරහුරුව පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද වීමසීම පැවැත්වීමේදී ඇති විය හැකි ගැටළු සහ ඊට විසදුම් හදුනා ගැනිම මෙහි අපේක්ෂාව වේ.