Colombo Today Local News

ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුයි – වටරැක විජිත හිමිට විරුද්ධ බොදු බලේ පැමිණිල්ල විභාගයට

සිංහලයා වෙනුවෙන් හතරෙන් තුනක් වෙන්කරගන ඇති බැවින් ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුබව පසුගිය මැතිවරණ සමයේදී ප්‍රකාශකළ වටරැක විජිත හිමිට විරුද්ධව බොදු බල සේනා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ල  විභාගයට ගෙන ඇතිබව බොදු බලසේනා විධායක අධ්‍යක්ෂ දිලන්ත විතානගේ මහතා COLOMBOTODAY.COM වෙත ප්‍රකාශ කර සිටියා.

වටරැක විජිත හිමිගේ ප්‍රකාශය..


 

[mom_video type=”youtube” id=”Px12dOQf12k”]

Related posts

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහත යාමට හේතුවක්- අගමැති

colombotoday

නව කතානායක ගලප්පත්ති?

Admin

වල් නාශක හා කෘමිනාශක මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

Admin

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

Admin

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්ගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී

colombotoday