Colombo Today Local News

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අද (2)දින සිට ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටි 70 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට නියමිතයි.

කොවිඩ් නයින්ටීන් වසංගත රෝග තත්ත්වය හේතුවෙන් සේවකයින් සහභාගී කරවා ගැනීමේ යම් යම් ගැටලු මතුව තිබුණ ද හැකිතාක් ඉක්මණින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය.

Related posts

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin

පාසල් ආපන ශාලාවේ සේවය කල කාන්තාවකට අතවර කල විදුහල්පති

Admin

ආයුධත් සමග ආවා කල්ලියේ 7ක් අල්ලයි

colombotoday

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

colombotoday

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday