Colombo Today Local News

තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරන බව අගමැති හෙළි කරයි

තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ පුද්ගලයා මෙසේ අනතුරු අඟවා තිබු බවයි අගමැතිවරයා කියා සිටියේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි.. විදේශිකයන්ට මින් මතු ස්ථීර පදිංචියට අවසර නෑ !

colombotoday

මේකද යහපාලනේ.. මට බලය තියනවනම් ඇමතිලා 6ක් අදම ගෙදර යවනවා – සරත් විජේසූරිය

colombotoday

පවිත්‍රාට කැපිල්ලක්

Admin

අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

Admin

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය

colombotoday