Colombo Today Local News

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ

අද (29)දින මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වෙනිදා රාත්‍රී 12 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට පොලිස් මුලස්ථානය නියෝග කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුල අනෙකුත් සියලු ගමනාගමන කටයුතු තහනම් කොට ඇත.

Related posts

යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසු ගැටුමක්… තිදෙනෙක් රෝහලට

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday

පුතාට පොලිස් නිලධාරීන් පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා – මෛත්‍රී ගුණරත්න

colombotoday

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

colombotoday

ලංකා සතොස වාහන අවභාවිත කිරීම : අබ්දුල්ලා මහරූෆ් රිමාන්ඩ්

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin