Colombo Today Local News

ඉරිදා මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ

මැයි 31දින ඉරිදා,දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01දින සඳුදා සිට ජූනි 03දින බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

ජූනි 04 වන දින සහ සහ ජූනි 05 වන දින සිකුරාදා යන දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇති බව ද ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර සිටියි.

Related posts

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

colombotoday

අධිවේගයෙන් වාර්තාගත ආදායමක්.. 16දා ආදායම මිලියන 17යි !

colombotoday

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

colombotoday

යලි යාත්‍රා කිරීමට සූදානම් වන ටයිටැනික්

Admin

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday

වකුගඩු ඡාවාරමේ විමර්ශන වලදී වෘෂණ කෝෂ ජාවාරමකුත් හෙළිවෙයි

Admin