Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

මෙරට කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1278ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටි

අද (26) දිනයේ පස්වරු 6.45 වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 96 දෙනෙකු වාර්තා වී තිබේ. මෙරටින් දිනක් තුල වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි.

මෙලෙස වාර්තා වූ රෝගීන් 96 දෙනා ගෙන් 88 දෙනෙකු කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි 08 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියි.

මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 712ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 556ක් වේ.

Related posts

විභාග මධ්‍යස්ථාන තුල සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ ගැටළු 1988 ට කියන්න – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

වාහන බදු ඉහළට…

colombotoday

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday

කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ… දෙමළ ජනතාව කැමැත්තක් කරගනී !

colombotoday