Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

අද (26)දින සවස 06.15 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1209 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 487 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

colombotoday

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday

මරණ දඩුවමට එරෙහිව දුමින්ද සිල්වාගෙන් අභියාචනයක් !

colombotoday

සජබෙ – එජාපෙ සෙට් වෙයි! මාලිමාවට කෙඳිරිගෑවෙයිද?

Admin