Colombo Today Local News

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතුරින්ය.

කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් worldometers වෙබ් අඩවිය විසින් පළකර ඇති නවතම දත්ත අනුව ශ්‍රී ලංකාව මෙලෙස 100 වන ස්ථානයට පත්ව ඇත්තේ හොංකොං රාජ්‍ය, වෙනිසියුලාව, සයිප්‍රස්, ඉතියෝපියාව, මැඩගස්කරය, ජැමෙයිකාව වැනි රටවල් පසු කරමිනුයි.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1182ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයින් 10 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

Related posts

අධිකරණ නියෝගයක් නොමැතිව මිනී ගොඩ දාලා. – දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

colombotoday

කාදිනල් තුමන් මුණගැසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැරසෙති

colombotoday

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

තුන්දූවේ අගුලු අරී..

colombotoday

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

colombotoday

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

colombotoday