Colombo Today Local News

වැල්ලම්පිටිය ගින්නෙන් පරිප්පු ගබඩාවට හානියක් නෑ

වැල්ලම්පිටිය ප්‍රදේශයේ අද පෙරවරුවේ හටගත් ගින්නෙන් අසල පිහිටි පරිප්පු ගබඩාවට හානියක් වී නොමැති බව කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පරිප්පු ගබඩාවට යාබද කසල ගොඩක ඇති වු ගින්නෙන් ඒ අසල නතර කොට තිබු ලොරි රථයකට හානි සිදු වී ඇති බව කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ බලධාරීන් ප්‍රකාශ කර සිටියි.

Related posts

පාස්කු වන්දි ගෙවා අවසන් කරන්න මෛත්‍රී ඇතුළු පිරිසට අධිකරණයෙන් දින දෙයි

Admin

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි. නව ආරක්ෂක ලේකම් මේජර් දයා රත්නායකද?

colombotoday

තණමල්විල කැනීමකින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

colombotoday