Colombo Today Local News

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

NPC

පිරිසක් විසින් තමාව පැහැරගෙන ගොස් බලෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ලබාගත් බව උතුරු පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් (සන්ධාන) මන්ත්‍රීවරයා කියා සිටී.

මන්ත්‍රීවරයා පැවැසුවේ පසුගිය 16 වැනිදා රාත්‍රියේ නිවසේ සිටියදී කිසියම් කණ්ඩායමක් බලෙන් රැගෙන ගොස් තමන්ට තර්ජනය කොට ඉල්ලා අස්වීමේ ලිපියකට බලෙන් අත්සන් ලබාගත් බවයි.

එසේම පැහැරගත් කණ්ඩාමේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්බන්ධ පිරිසක් සිටින බවද ඔහු හෙළිකර තිබේ.

මන්ත්‍රීවරයා සිද්ධියට එරෙහිව නෙල්ලඩි පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.

Related posts

අවුරුදු 15කට මේ ආණ්ඩුව හොල්ලනව බොරු.. අපි ළග හොරු නෑ – ඇමතිනී තලතා

colombotoday

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

මුහුදු ජලයට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියයි

colombotoday

සෙනසුරු මාරුවෙයි.. ජනපතිගේ මාරක අනාවැකියත් මාරු වෙයි !

colombotoday

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday