Colombo Today Local News

සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්න ඉල්ලා ගොනු කල නඩුව සලකා බැලීම 22 දා

ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත්  “සමගි ජන බලවේගය” විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම‍ මේ මස 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සම එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (18) කැඳවනු ලැබුවේය.

Related posts

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

colombotoday

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

colombotoday

බැසිල් හා සිරසේ සංඛ්‍යාත හොරකම

colombotoday

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin

ජනපති කාර්ය මණ්ඩලයට සුද්දයක් දෙන්න යයි

colombotoday

ඩොලර් ගලනය සියයට 69කින් ඉහළ ගිහින්

Admin