Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට රැස් වීමට සුදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (18)දින රැස්වීමට නියමිතව තිබෙන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වන බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

colombotoday

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී

Admin

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

colombotoday

වරායේ වැඩ වර්ජනයට වුයේ කුමක්ද?

colombotoday

අත් පා මුඛය ගැට ගැසූ මළ සිරුරක් මහනුවර පාසලකින් හමුවෙයි

Admin