Colombo Today Local News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යළි වැඩ ආරම්භයි

නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් රටෙහි උද්ගත වු දැඩි අවදානම් සහගත තත්ත්වය තුළ අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවා සැපයිම අත්හිටුවනු ලැබු හෙයින් නැවතත් සියලුම සේවාවන් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් යම් යම් සීමා කිරීම්වලට යටත්ව එළඹේන 20 වනදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම සේවාවන් ලබා ගැනීමට පැමිනෙන විට අනුගමනය කළ යුතු ක්‍රියාමර්ග සම්බන්දයෙන් අවදානය යොමු කරන ලෙසට එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

මහාචාර්ය නීලිකා මලවිගේට WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ තනතුරක්

colombotoday

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

Admin

දෙවන මාත්‍රාවගන්න ජනපති ලෝක සෞඛ්‍ය ප්‍රධානීයාට කථාකරයි

colombotoday

හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රමවලින් සංහිදියාව හදන්න බෑ

colombotoday

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

colombotoday