Colombo Today Local News

වැලිසරින් කෝටි 225ක හෙරොයින් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය විසින් හෙරොයින් කිලෝ 225 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි වටිනාකම රුපියල් කෝටි 225ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

මෙම පිරිස සමග එම තොගය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු සුඛෝපභෝගී මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ජාඇල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කොට තිබේ.

Related posts

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කදවුර දෙකඩ කර, නන්දිකඩාල් යන්න පාරක් හදයි !

colombotoday

ඇස්ට්‍රාසෙනිකා ශ්‍රී ලංකාවට නොලැබෙන හැඩ.

colombotoday

හෙළ සිනමාවේ රිදී සීනුව සමුගනී

colombotoday

සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන වසා දැමේ

colombotoday

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

කින්නියා ‘අල් ඉර්ෂාන්‘ විද්‍යාලයේ ළිඳක තිබී බුදු පිළිම සොයා ගනී

colombotoday