World

ඉරානය මුහුදේ කල යුධ අභ්‍යාසයක් වරදී – නැවියන් 19 ක් මරුට

ඉරානය ගල්ෆ් මුහුදේ කල යුධ අභ්‍යාසයක් අතරතුරදී එරක යුධ නැවක් විසින් එල්ල කල මිසයිල ප්‍රහාරයක් එරට තවත් යුධ නැවකට අත් වැරදීමකින් එක්ක කර ඇති අතර ඉන් නැවියන් 19 කට ආසන්න ගණනක් මියගොස් 15 කට අධික ගණනක් බරපතල තුවාල ලබා ඇත එකී ප්‍රහාරයට මුහුණ පෑ යුධ නැව සම්පූර්නයෙන් ගිලී ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කරයි

ඩොන් ශ්‍යාම්

Related posts

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයි

Admin

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday

හරක් හොරකමේ ගිය මුස්ලිම් දෙදෙනෙක් පොලුවලි පහර දී මරා දමයි

colombotoday

ප්‍රංශ යුධ නෞකාවක කොරෝනා ආසාදිතයින් දහසකකට වැඩි පිරිසක්

colombotoday

මුළු ලෝකයම අපේ අණට යටයි – හමාස් අණ දෙන නිලධාරියා වීඩියෝවක් නිකුත් කරයි

Admin